ජනතාව මුලාවට පත්කරමින් මිනිස් පාරිභෝජනයට නුසුදුසු දොඩම් අලෙවි කරන පිටකොටුවේ ජාවාරම් මීට පෙර අවස්ථා කීපයකදීම මාධ්‍ය හමුවේ අනාවරණය වුණා. නමුත් පාරිභෝගිකයින් ගසාකන එවන් කූට ව්‍යාපාරවලට තිත තැබුණේ නැහැ . පිටකොටුවේ කරත්තවල ජනතාවට…
හැමදාම එක වගේ ඉන්න කැමති නැනේ කවුරුත් ඉතින්..
නදීෂා හේමමාලි කියන්නේ අපි ගොඩක් දෙනෙක් පුංචි තිරයේදී ආදරය කරන චරිතයක්.. ඇය ගොඩක් වෙලාවට ලෝකයේ එක එක රටවල සංචාරය කරනවා.. ඉතින් නදීෂා ගැන මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. නදීෂා මේ…
ඇවිදින්න යනවා නම් ඒකට මෙහෙම තැනක් තෝරගන්න..
කරන්න පුළුවන් ලේසිම ව්‍යායාමය.. ඇවිදින මං තීරුවල ඇවිදින එක.. ඒත් ඒ ඇවිදින එක මේ විදිහට කළොත්, තවත් ප්‍රතිඵල වැඩි වේවි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි.. ව්‍යායාමය කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ…
ඇය නම් ඇත්තටම කාගෙත් ඇස් වසඟයට ගන්නා සුරඟනක්..
බොතේජු කියන්නේ ලංකාවේ අපි කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක්.. බොතේජු කියන්නේ ලංකාවේ අපි කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක්.. ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදටත් හෙටටත් මතුවටත් වැඩි වෙනවා මිසක අඩුවක් නම් නැහැ…
හැමදාම හිනා වෙලා ඉන්න ඔයාට අද විශේෂ දවසක් කියලා දැනගෙන හිටියාද..?
සිනහාව, හැම කෙනෙක්ගෙම ජීවිතවලට එකතු කරන්නේ අලුත් ප්‍රාණයක්.. ඉතින් සිනහව කියන්නේ අපේ ආයුශ වැඩි කරන්න හේතු වෙන සාධකයක් නේ.. ලෝක සිනහා දිනය අදට යෙදී තිබෙනවා.. එය සෑම වසරකම මැයි මාසයේ පළමු ඉරිදා…
”අම්මව ෂේප් කරගත හැකියි, සාරංගගේ හොර අල්ලන්නේ කවුද කියලා බලන්නකෝ
මේ කියන්න යන කතාව එකපාරටම ඔබට තේරෙන එකක් නම් නැහැ.. මොකද මේ කතාවට මුල පුරන සාමාජිකාව ඒ තරමටම පොඩියි.. දැන් නම් එයා එන්න එන්න පැහිච්ච වැඩ කරනවා කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්.. එහෙම…
”කවුරුන්ද කවුළුව වැහුවේ” මියුරු හඬින් ගැයූ පුංචි ගායිකාවට හදවතේ ගායකයාගෙන් සහතිකයක්
ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියලා කියන්නේ. ඔහු ලාංකීය සංගීත ක්ෂේත්රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. චාමර ගැන කතා කරද්දි…
ටීනා ශෙනෙල්ගේ සරාගී ජායාරූප එකතුව සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)
ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා. ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව…
මාත් ඉතිං බත් දැක්ක ගමන් කාගෙන කාගෙන ගියා ” පියුමි ලන්ඩනයේ පංසලකට ගිහින් කරපු වැඩක්…
හංසමාලි මේ දිනවල ඉන්නේ විදේශ ගත වෙලා. ඇය ලන්ඩන් නුවර සංචාරයක යෙදෙන අතරතුර ඇයට හරි අපූරූ ආශාවක් ඇති වෙලා. ඒ ලන්ඩන් නුවර පිහිටා තිබෙන පංසලකට යන්න.කොහොම හරි එයාගේ මිතුරියක් ඇයට මේ ආශාව…
නුවන් තුෂාර කොල්කටාවේ මුල් කණු බිඳ හෙලයි…මෙන්න ඉන්දියාවෙන් ඇසෙන පුවත
ඉන්දීය ප්‍රිමිය ලීගයේ කොල්කටා සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය දැන් පැවැත් වෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ කොල්කටා කණ්ඩායමයි. මෙම තරගයේදී නුවන් තුෂාර විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටිනවා. මේ වනවිට පන්දුවාර දෙකක් යවා අවසන්…