master
New Page 1

DJ අරා හිරු හැරදා සියතට එයි


2017 01 06 10.00 AM -  2637 යි

හිරු ගුවන් විදුලි නාළිකාවේ ජනප්‍රිය උදෑසන ගුවන් විදුලි වැඩසටහන වූ DJ අරා නමැති වැඩසටහන ඉදිරිපත් කල ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පී අරවින්ද ලොකුගේ ඊළඟට එක්වන්නේ කුමන ගුවන් විදුලි නාලිකාවට ද යන්න හැමෝටම ප්‍රශ්නයක් වුණා. විවිධ ගුවන් විදුලි නාළිකා සඳහා යන බවට පැවසුවත්, ඔහු සියත FM හි සේවය සඳහා පැමිණි බව අපට දැනගන්න ලැබුණා. ඔහු මේ මස 15 වැනිදා සිට එහි සේවය කරන බවද ඔවුන් කියයි. මෑතකාලයේ ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ සිදුවූ විශාලතම වෙනස්කම ලෙසද මෙය සඳහන් කළ හැකියි.

අරාගේ පැරණි වැඩසටහනක් ....

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com