master
New Page 1

හිරු අතහැර DJ අරා පසුපස පැස්බරාත් යයි!


2017 01 09 04.27 PM -  6453 යි

දින කිහිපයකට ඉහතදී හිරු මෝර්නිං ශෝ අරා විත් පැස්බරා වැඩසටහන ඉදිරිපත් කල අරවින්ද ලොකුගේ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වූ සේම, එම වැඩසටහනේ පැස්බරා ලෙස කටයුතු කල දිස්නා මුණසිංහද එම මාධ්‍ය ජාලයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

අද උදෑසන හිරු මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය සමඟ ඇති වූ ගැටුමකින් පසුව ඇය මෙලෙස ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. හිරු ගුවන් විදුලි නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහන වූ මෙම වැඩසටහන නොමැතිවීම සමඟම ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න හිරු මාධ්‍ය ප්‍රධානීන් දීර්ඝ ලෙස සාකච්ජා කරන බවද තොරතුරු වාර්තා වී ඇත.

  ඔබේ අදහස්
Nme - buwa
Message -huru beluwoth kudu thamai
Nme - roshan
Message -akata katata danna hithanawa ban akita duminda sillwa puka arala akata mala panala
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com